ශ්‍රී ලංකාවට තවදුරටත් ලෝක බැංකුවේ සහය

Thursday, 21 July 2016 - 8:06

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
මෙරට ආර්ථික ඉලක්ක සපුරාලීම සදහා තවදුරටත් සහය ලබාදෙන බව ලෝක බැංකුව පවසනවා.

ශ්‍රී ලංකාව සදහා පත්ව සිටින ලෝක බැංකුවේ නව අධ්‍යක්ෂවරිය වන ආචාර්ය Ida svarayi rindihavu ඊයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක හමුවූ අවස්ථාවේදීයි මේ බව සඳහන් කර ඇත්තේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ ක්‍රමෝපාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සදහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 55 ක තවත් ණය ආධාරයක් පිරිනමනු ලැබුවා.

මෙම ව්‍යාපෘතිය යටතේ මහනුවර සහ ගාල්ල නගරවල සංවර්ධන කටයුතු සිදුකෙරෙනවා.

නව ගිවිසුම යටතේ ලබාදුන් ණය ආධාරය යාපනය ක්‍රමෝපාය නගර සංවර්ධනයට ඇතුළත් බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ.