විද්‍යා හා තාක්ෂණ ජාත්‍යන්තර සමුළුව අද

Wednesday, 07 September 2016 - 7:56

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
තිරසාර ජාතික සංවර්ධනයක් සඳහා විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදනය භාවිත කිරීම යන තේමාව යටතේ විද්‍යා හා තාක්ෂණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අද මෙරට දී ඇරඹෙනවා.

එය ලබන 10 වන දා දක්වා කොළඹ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

කර්මාන්ත ක්ෂේත්‍රය සහ යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා උසස් තාක්ෂණය යොදා ගැනීමේ මූලික අරමුණින් මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන බවයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් මෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලබනවා.


කොළඹ වරායේ බහලූම් මෙහෙයුම් කටයුතු ප්‍රකෘති තත්ත්වයට
Tuesday, 04 August 2020 - 13:08

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මන්දගාමී වී තිබූ කොළඹ වරායේ... Read More

අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More

ජූලි මාසයේ උද්ධමනය ඉහළට
Saturday, 01 August 2020 - 20:01

පසුගිය ජූලි මාසයේ මෙරට වාර්ෂික උද්ධමනය සියයට 4. 8 දක්වා සුළු... Read More