ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 250 ක ණයක්

Wednesday, 07 September 2016 - 13:16

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+250+%E0%B6%9A+%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ප්‍රාග්ධන වෙළදපොල සංවර්ධනය සදහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.