තේ ජාවාරමක සුලමුල හෙළිවේ

Monday, 03 October 2016 - 8:30

%E0%B6%AD%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%BD%E0%B6%B8%E0%B7%94%E0%B6%BD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
කොහුබත් යවන මුවාවෙන් ප්‍රමිතියෙන් තොර තේ අපනයනය කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය සදහන් කළේ එලෙස විදේශ රටවලට අපනයනය කරන ලද තේ කන්ටේනර් 10කට වැඩි සංඛ්‍යාවක් නැවත ගෙන්වීමට කටයුතු කර ඇති බවයි.

විශේෂයෙන්ම ඩුබායි සහ යුරෝපා රටවලට මෙම කන්ටේනර් යවා ඇති බවයි දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.