ශ්‍රී ලංකාවේ ආයෝජන ශක්තිමත් කිරීමට එක්සිම් බැංකුවේ සහය

Thursday, 06 October 2016 - 8:02

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
ශ්‍රී ලංකාවේ ආයෝජන ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පූර්ණ සහය ලබාදෙන බව ඇමරිකානු ආනයන අපනයන බැංකුව හෙවත් එක්සිම් බැංකුව පවසනවා.

එහි සභාපති ෆ්‍රෙඞ් පී. හොච්බර්ග් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක අතර හමුවක් පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

ඊට එක්වෙමිනුයි එක්සිම් බැංකුවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට නිෂ්පාදන අංශයේ ආයෝජන කටයුතු සඳහා සහය ලබාදීමට සූදානම්ව සිටින බවයි.