ස්ථාවර මිලක් නොමැතිකම හේතුවෙන් කුරුඳු කොළ තෙල් කර්මාන්තය බිඳ වැටීමේ අවදානමක් මතුව තිබෙනවා.
ජලය ලබාගැනීම සහ ශ්රමිකයින් සොයාගැනීමේ අපහසුතාවද කර්මාන්තය පවත්වාගෙන යෑම සඳහා ප්රධානම ගැටළුවක් බවට පත්ව ඇති බවයි කර්මාන්තකරුවන් ප්රකාශ කළේ.
රුපියල් 2900 කට අලෙවි වූ කුරුඳු කොළ තෙල් බෝතලයක මිල මාස කිහිපයක සිට රුපියල් 1400 දක්වා පහත බැස තිබෙනවා.
මේ නිසා තමන්ට ස්ථාවර මිලක් ලබාදෙන ලෙසයි කර්මාන්තකරුවන් ඉල්ලා සිටින්නේ.
කුරුඳු කොළ තෙල්, ආහාර රසකාරක ලෙස මෙන්ම ඖෂධ නිපදවීම සඳහාද යොදා ගැනෙනවා.