නොවැම්බරයේ සංචාරක පැමිණීම සියයට 16 කින් ඉහළට

Wednesday, 07 December 2016 - 7:49

%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+16+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය නොවැම්බර් මාසයේ එක්ලක්ෂ 67,217 දක්වා, සියයට 16 කින් ඉහළ ගොස් තිබෙනවා.

විශේෂයෙන් චීන සහ බටහිර යුරෝපීය සංචාරකයන්ගේ පැමිණීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කළේ.

වසරේ පළමු මාස 11 තුළ දිවයිනට සංචාරකයන් මිලියන 1 යි දශම 8 යි 2 ක් පැමිණ ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 14 යි දශම 7 ක වර්ධනයක්.

 


අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More

ජූලි මාසයේ උද්ධමනය ඉහළට
Saturday, 01 August 2020 - 20:01

පසුගිය ජූලි මාසයේ මෙරට වාර්ෂික උද්ධමනය සියයට 4. 8 දක්වා සුළු... Read More

කොළඹ කොටස් වෙළඳපොළ වර්ධනයක්
Saturday, 01 August 2020 - 7:48

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More