ඉන්දු - ලංකා ප්‍රවාහන යාත්‍රා සේවය ඇරඹේ

Wednesday, 07 December 2016 - 13:24

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ඉන්දු - ලංකා මගී සහ භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා සේවාව යළි ආරම්භ කිරීම පිළිබදව රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලාංකික සහ නෝර්වේ සමාගම් ඇතුළත් නව ඒකාබද්ධ සමාගමක් ද ස්ථාපිත කිරීමට නියමිතයි.

එහි මුල් අදියර වන්නේ කොළඹ සහ ටියුටිකොරීන් අතර, මගී සහ භාණ්ඩ ප්‍රවාහන සේවාව යළි ආරම්භ කිරීමයි.

දෙවන අදියර යටතේ තලෙයිමන්නාරම සහ දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් අතර, පාරු සේවාව දශක 3 කට පසු යලි ආරම්භ කෙරෙනවා.

අවසන් පියවර වන්නේ කොළඹ සහ ටියුටිකොරීන් අතර, මුහුදු යාත්‍රා සේවාව කේරල ප්‍රාන්තයේ කොචී වරාය වෙත දීර්ඝ කිරීමයි.

 


කොළඹ කොටස් වෙළඳපොල පහළට
Thursday, 02 July 2020 - 8:45

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ පහත වැටීමක් පෙන්නුම් කළ... Read More

ජූනි මාසයේ උද්ධමනය 3.9% දක්වා පහළට
Wednesday, 01 July 2020 - 19:26

ජූනි මාසයේ උද්ධමනය මැයි මාසයේ වාර්තාවූ සියයට 4 ක අගයේ සිට 3.9... Read More

තම පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව ඉහළ තත්ත්වයෙන් පවත්වා ගැනීමට විෂන් කෙයා සහතික වෙයි (ඡායාරූප)
Wednesday, 01 July 2020 - 17:21

ශ්‍රී ලංකාවේ විශාලතම අක්ෂි ආරක්ෂණ සේවා සැපයුම්කරුවා වූ විෂන්... Read More