ලොකු ළුෑණු බීජ ආනයනයට සීමා

Wednesday, 04 January 2017 - 14:27

%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B7%85%E0%B7%94%E0%B7%91%E0%B6%AB%E0%B7%94+%E0%B6%B6%E0%B7%93%E0%B6%A2+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F
ලොකුළුෑණු බීජ ආනයනය කිරීම සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

රට තුළ ප්‍රමාණවත් පරිදි දේශීය ලොකුළුෑණු බීජ තොග පැවතීම ඊට හේතුවී ඇති බව සදහන්.

ලොකුළුෑණු බීජ කිලෝග්රෑම් 6000ක් පමණ ආනයනය කිරීම සදහා මින් පෙර ගෙන තිබූ තීරණය ඒ අනුව, අවලංගු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ වනවිට දේශීය වශයෙන් ලොකුළුෑණු බීජ කිලෝග්රෑම් 7000ක් තොගයක් අමාත්‍යාංශය සතුව පවතිනවා.

 

 



පුනරුද ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි
Friday, 10 July 2020 - 19:28

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 22,306 කට සෞභාග්‍යා කොවිඩ්... Read More

විදෙස් සංචිත ඉහළට
Friday, 10 July 2020 - 8:17

මෙරට විදේශ සංචිතය පසුගිය ජුනි මාසයේ ප්‍රකෘතිමත් වී ඇති බව... Read More

බැංකු සහන නොලැබීම ගැන මහබැංකුවෙන් පැහැදිලි කිරීමක් (වීඩියෝ)
Friday, 10 July 2020 - 6:12

පොලී අනුපාතික අඩු කිරීමේ වාසිය වානිජ බැංකු මගින් ණය ලාභීන්ට... Read More