තේ මිල ඉහළට

Friday, 06 January 2017 - 12:27

%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මේ සතියේ පැවති වසරේ පළමු තේ වෙන්දේසියේදී ඉහළ කඳුකරයේ තේ වර්ග සඳහා ඉහළ මිලක් හිමිවී තිබෙනවා.

පහත රට තේ වර්ග සඳහා මිල ගණන් විචලනය වූ බවයි තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ.

මෙවර තේ වෙන්දේසියට තේ කිලෝග්‍රෑම් මිලියන 6 යි දශම 7 ක් ඉදිරිපත් වුණා.

ඩුබායි, ඉරාකය, රුසියානු පොදු රාජ්‍ය මණ්ඩලය, සෞදි අරාබිය සහ කුවේටය යන රටවලින් මේ සතියේ කොළඹ තේ වෙන්දේසියේදී ඉහළ ඉල්ලුමක් හිමිවී තිබෙනවා.