ශ්‍රී ලංකාවේ පළමු ප්‍රතිජීවක නික්ෂේපණ ඖෂධ කර්මාන්ත ශාලාව විවෘත වෙයි

Thursday, 31 August 2017 - 15:36

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4%E0%B6%AB+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නවෙස්ටා ෆාමසියුටිකල්ස් සමාගම ශ්‍රී ලංකාවේ පළමු ප්‍රතිජීවක නික්ෂේපණ ඖෂධ කර්මාන්ත ශාලාව විවෘත කර තිබෙනවා.

ඒ හොරණ ප්‍රදේශයේදීයි. යුරෝපා සංගමයේ යහපත් නිශ්පාදන පිළිවෙත් සහ ඖෂධ පිරික්සුම් සහයෝගී යෝජනා ක්‍රමය යන ප්‍රමිතීන්ට අනුගත මෙරට ප්‍රථම සමාගම වන්නේ නවෙස්ටා ෆාමසියුටිකල්ස් සමාගමයි.

EU-GMP ප්‍රමිතිය යටතේ ඒ සහ බී ශ්‍රේණියේ නිෂ්පාදනාගාර සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාගාරයකින් ද මෙම නව කර්මාන්ත ශාලාව සමන්විත වනවා.

එමගින් කම්හල තුලදීම පරිපුර්ණ සහ නවීන නිශ්පාදන සහ පරීක්ෂණ ක්‍රමවේද ක්‍රියාවට නැංවීමේ හැකියාව පවතිනවා.

මෙම ඖෂධ කර්මාන්ත ශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් විවෘත කෙරුනු අතර ඊට අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක් ද එක්වුනා.

\"\"\"\"\"\"\"\"\"\"