ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොළඹ සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දක්වා ඝෘජු ගුවන් ගමන් ආරම්භ සඳහා කටුනායක ගුවන් තොටුපළේ ඊයේ රාත්‍රී පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.