පොලී අනුපාතවල ඉහළ යාමක් නැහැ - මහබැංකුව

Monday, 05 March 2018 - 19:51

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%80%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80
ඉදිරියේදී දේශීය පොලී අනුපාතවල ඉහළ යාමක් අපේක්ෂා කෙරෙන බවට පළ වන මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රතික්ෂේප කළා.

එමගින් පෙන්වා දෙන්නේ උද්ධමනය, මූල්‍ය සැපයුමේ වර්ධනය, ණය ප්‍රසාරණය සහ ජාත්‍යන්තර සංචිත මට්ටමෙහි මෑත කාලීන වෙනස්වීම්වලට අනුව එලෙස පොලී අනුපාතිකවල ඉහළ නැංවීමක් අපේක්ෂා කෙරෙන්නේ යැයි සාධාරණීකරණය කළ නොහැකි බවයි.

එමෙන්ම 2016 වසර අවසානයේ පැවැති ඩොලර් බිලියන 6ක නිළ විදේශ සංචිත මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7.9 දක්වා ඉහළ ගොස් ඇති බවත්, මහබැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන්.


කොළඹ කොටස් වෙළඳපොල පහළට
Thursday, 02 July 2020 - 8:45

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ පහත වැටීමක් පෙන්නුම් කළ... Read More

ජූනි මාසයේ උද්ධමනය 3.9% දක්වා පහළට
Wednesday, 01 July 2020 - 19:26

ජූනි මාසයේ උද්ධමනය මැයි මාසයේ වාර්තාවූ සියයට 4 ක අගයේ සිට 3.9... Read More

තම පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව ඉහළ තත්ත්වයෙන් පවත්වා ගැනීමට විෂන් කෙයා සහතික වෙයි (ඡායාරූප)
Wednesday, 01 July 2020 - 17:21

ශ්‍රී ලංකාවේ විශාලතම අක්ෂි ආරක්ෂණ සේවා සැපයුම්කරුවා වූ විෂන්... Read More