වර්ණ ගැන්වූ රතු කැකුළු සහල් සොයා විමර්ශන

Thursday, 08 November 2018 - 7:51

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1
වර්ණ ගැන්වූ රතු කැකුළු සහල් වෙළඳපොලේ අලෙවි කරන බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳ දිවයින පුරා විශේෂ විමර්ශන ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළා.

එම තත්ත්වය සම්බන්ධයෙන් පළමු පැමිණිල්ල කුරුණෑගල ප්‍රදේශයෙන් ලැබී ඇති අතර, මේ වනවිටත් සහල් නියැදි කිහිපයක් ලබාගෙන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


කජු සංස්ථාවේ නව අලෙවිසැලක් අඹේපුස්සේදී විවෘත කෙරේ
Wednesday, 05 August 2020 - 14:08

කජු සංස්ථාවේ නව අලෙවි සැලක් දෙස් විදෙස් සංචාරකයින් බහුලව... Read More

අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More

ජූලි මාසයේ උද්ධමනය ඉහළට
Saturday, 01 August 2020 - 20:01

පසුගිය ජූලි මාසයේ මෙරට වාර්ෂික උද්ධමනය සියයට 4. 8 දක්වා සුළු... Read More