ලංකාවේ බැංකු ඉහළ ණය අවදානමක

Tuesday, 05 February 2019 - 13:44

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A
මෙරට බැංකු පද්ධතිය ඉහළ ණය අවදානමකට මුහුණ දෙන බව ස්ටෑන්ඩඞ් ඇන්ඩ් පුවර් ජාත්‍යන්තර විගණන ආයතනය පවසනවා.

ආර්ථික වර්ධනය මන්දගාමීවීම, ණය වර්ධනය සහ අඩු ණය ප්‍රමිතිය මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි එමගින් පෙන්වා දෙන්නේ.

බැංකු ක්ෂේත්‍රයට ඇති වී තිබෙන මෙම බලපෑම ශ්‍රී ලංකාවේ අඩු ආදායම් තත්ත්වය හා සම්බන්ධ බව එම විගණන ආයතනයේ අදහසයි.


රන් මිල තවදුරටත් ඉහළට
Sunday, 05 July 2020 - 8:19

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා පවතින ආර්ථික අස්ථාවර... Read More

පීඩාවට පත් ව්‍යාපාර 20,000 කට රුපියල් බිලියන 53 ක්
Saturday, 04 July 2020 - 19:53

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240 කට සෞභාග්‍යා කොවිඩි... Read More

රුපියල ශක්තිමත් වෙයි
Saturday, 04 July 2020 - 7:38

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More