ලංකාවේ බැංකු ඉහළ ණය අවදානමක

Tuesday, 05 February 2019 - 13:44

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A
මෙරට බැංකු පද්ධතිය ඉහළ ණය අවදානමකට මුහුණ දෙන බව ස්ටෑන්ඩඞ් ඇන්ඩ් පුවර් ජාත්‍යන්තර විගණන ආයතනය පවසනවා.

ආර්ථික වර්ධනය මන්දගාමීවීම, ණය වර්ධනය සහ අඩු ණය ප්‍රමිතිය මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි එමගින් පෙන්වා දෙන්නේ.

බැංකු ක්ෂේත්‍රයට ඇති වී තිබෙන මෙම බලපෑම ශ්‍රී ලංකාවේ අඩු ආදායම් තත්ත්වය හා සම්බන්ධ බව එම විගණන ආයතනයේ අදහසයි.