ලක්ෂ හයකට සමෘද්ධි දීමනාව අද

Thursday, 30 May 2019 - 7:43

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
නව සමෘද්ධිලාභීන් ලක්ෂ හයකට හිමිකම් ලබාදීමේ ජාතික උත්සවය අද පස්වරුවේ අම්පාර ජී.එච්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.  

දිවයිනේ දිස්ත්‍රික්ක 25 න්ම තෝරාගත් ප්‍රතිලාභීන් වෙත මෙම හිමිකම් ප්‍රදානය ලබාදීමට නියමිත අතර, ඊට රුපියල් මිලියන දස දහසක් වෙන් කර තිබෙනවා.


කොටස් වෙළඳපොලේ පහත වැටීමක්
Wednesday, 05 August 2020 - 19:39

කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනු අද දහවල් කාලයේ අවසන් වූ අතර, පහත... Read More

කජු සංස්ථාවේ නව අලෙවිසැලක් අඹේපුස්සේදී විවෘත කෙරේ
Wednesday, 05 August 2020 - 14:08

කජු සංස්ථාවේ නව අලෙවි සැලක් දෙස් විදෙස් සංචාරකයින් බහුලව... Read More

අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More