නිෂ්පාදන ක්‍රියාකාරකම් යථා තත්ත්වයට

Saturday, 15 June 2019 - 7:56

%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
මැයි මාසය වනවිට රටේ නිෂ්පාදන ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් වූ බව මහබැංකුව ප්‍රකාශ කළා.

ඒ, ශ්‍රී ලංකා ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය පදනම් කර ගනිමින්.

එය අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී ඒකක 9.7 කින් ඉහළ ගොස් තිබුණා.

අදාළ කාලය තුළ රෙදිපිලි සහ ඇඟලුම් නිෂ්පාදන අංශයන්හි ක්‍රියාකාරකම් මෙන්ම, නව ඇණවුම් ද සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කළ බව මහබැංකුව ප්‍රකාශ කරනවා.

 




රන් මිල තවදුරටත් ඉහළට
Sunday, 05 July 2020 - 8:19

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා පවතින ආර්ථික අස්ථාවර... Read More

පීඩාවට පත් ව්‍යාපාර 20,000 කට රුපියල් බිලියන 53 ක්
Saturday, 04 July 2020 - 19:53

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240 කට සෞභාග්‍යා කොවිඩි... Read More

රුපියල ශක්තිමත් වෙයි
Saturday, 04 July 2020 - 7:38

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More