පළමු මාස හයේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඩොලර් බිලියන 8.5 ක විදේශ විනිමයක්

Tuesday, 23 July 2019 - 19:30

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B7%84%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+8.5+%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මේ වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාව භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 8.5 ක විදේශ විනිමය උපයා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළා.

එය පසුගිය වසරේ අදාළ කාලය හා සැසඳීමේදී සියයට 11.4 ක වර්ධනයක්.

2022 වසර වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 28 ක අපනයන ඉලක්ක සපුරාගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.



රන් මිල තවදුරටත් ඉහළට
Sunday, 05 July 2020 - 8:19

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා පවතින ආර්ථික අස්ථාවර... Read More

පීඩාවට පත් ව්‍යාපාර 20,000 කට රුපියල් බිලියන 53 ක්
Saturday, 04 July 2020 - 19:53

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240 කට සෞභාග්‍යා කොවිඩි... Read More

රුපියල ශක්තිමත් වෙයි
Saturday, 04 July 2020 - 7:38

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More