කොටස් වෙළඳපොළ ඉහළට

Tuesday, 13 August 2019 - 7:45

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේ වර්ධනයක් පෙන්නුම් කළා.

සමස්ත දර්ශකය ඒකක 64.85කින් එනම්, සියයට 1.1කින් ඉහළ ගිය අතර, දිනය අවසන දී සටහන් වූයේ 5943.11ක් ලෙසයි.

කොටස් වෙළදපොළේ ප්‍රධානතම සමාගම් 20 නියෝජනය කරන එස්. ඇන්ඞ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 69.58කින් ඊයේ දිනයේදී ඉහළ ගියා.

ඒ අනුව එම දර්ශකය සටහන් වූයේ 2955.37ක් ලෙසයි. කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.17ක්.


රන් මිල තවදුරටත් ඉහළට
Sunday, 05 July 2020 - 8:19

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා පවතින ආර්ථික අස්ථාවර... Read More

පීඩාවට පත් ව්‍යාපාර 20,000 කට රුපියල් බිලියන 53 ක්
Saturday, 04 July 2020 - 19:53

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240 කට සෞභාග්‍යා කොවිඩි... Read More

රුපියල ශක්තිමත් වෙයි
Saturday, 04 July 2020 - 7:38

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More