තෙල් මිල ඩොලර් 10 කින් ඉහළ යන ලකුණු

Sunday, 15 September 2019 - 13:22

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+10+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
සෞදි අරාබියේ තෙල් බිම්වලට එල්ලවූ ඩ්‍රෝන් ප්‍රහාරයෙන් එරට දෛනික තෙල් නිෂ්පාදනය අඩකින් අඩුවී ඇති බව වාර්තාවනවා.

ඒ අනුව ඉදිරි සතියේ ලෝක වෙළඳපොලේ තෙල් මිල බැරලයක් සඳහා ඇමරිකානු ඩොලර් 10 කින් පමණ ඉහළ යනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

ඩ්‍රෝන ප්‍රහාරයෙන් සෞදි තෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 5.7 කින් අඩාල වුණා