අඹ වලට දිලීර ආසාදනයක්

Sunday, 22 September 2019 - 19:58

%E0%B6%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%93%E0%B6%BB+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දීලීර ආසාදනයක් හේතුවෙන් මීගහකිවුල, රිදිමාලියද්ද, කන්දකැටිය, වියලූව, මහියංගන ඇතුලූ ප්‍රදේශ කිහිපයක අඹ වගාවට දැඩි ලෙස බලපැම් එල්ල වි ඇති බව ගොවීන් පවසනවා.

මෙම තත්ත්වය මර්දනය කිරිමට කෘමිනාශක හෝ වෙනත් නිර්දේශිත උපාය මාර්ග ද අනුගමනය කිරිමට ප්‍රායෝගික ගැටලූ පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.