වෙළඳපොළේ ලොකුළුෑණු මිල ගණන් යළි ඉහළ ගොස් තිබෙනවා.
ඉන්දියාව, ළුෑණු අපනයන සඳහා පනවා ඇති තහනම මෙතෙක් ඉවත් නොකිරීමත් අනෙකුත් රටවලින් ළුෑණු ආනයනය කිරීම අත්හිටුවා තිබීමත් මීට හේතු වී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් හේමක ප්‍රනාන්දු සඳහන් කළේ.