මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත පහත දමයි

Saturday, 04 April 2020 - 8:08

%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් ඒකක 25කින් තවදුරටත් අඩු කර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ සිට නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය පිළිවෙලින් සියයට 6 සහ සියයට 7 ක් වනු ඇති.

මෙම තීරණය මගින් වෙළදපොල තත්ත්වය ලිහිල් කිරීම සදහා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග සදහා සහයක් ලැබෙන බවයි මහබැංකුව පෙන්වා දෙන්නේ.

එමෙන්ම, කොරෝනා වෛරස් ගෝලීය වසංගතය මගින් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් වෙත දේශීය වෙළදපොල ඔස්සේ තවදුරටත් සහන සලසා දීමට මෙමගින් අවස්ථාව සැලසෙනු ඇති.


තේ මිල මැයි මාසයේ ඉහළට
Saturday, 06 June 2020 - 13:59

පසුගිය මැයි මාසයේ මෙරට තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල්... Read More

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 10 වන දා
Saturday, 06 June 2020 - 8:39

රුපියල් මිලියන 23,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්... Read More

කොළඹ කොටස් වෙළඳපොළ පහතට
Friday, 05 June 2020 - 8:16

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී සුළු වශයෙන් පහත... Read More