මෙරට කළු තේ ලොව පුරා ප්‍රචලිත කිරීමට නව වැඩසටහනක්

Wednesday, 08 April 2020 - 7:44

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B6%BD%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන සංඝටක අඩංගු මෙරට කළු තේ ලොව පුරා ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය දැන් ආරම්භ කර තිබෙනවා.

සමාජ මාධ්‍ය, සඟරා, විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල උපයෝගී කරගනිමින් මෙය ක්‍රියාවට නංවා ඇති බවයි තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ සඳහන් කළේ.

කොවිඩ් - 19 වසංගතය ලොව පුරා පැතිර යන මෙම අවස්ථාවේ මෙරට අනෙකුත් අපනයනවලට සාපේක්ෂව තේ සඳහා වන ඉල්ලූම ඉහළ ගොස් ඇති බවද ඔහු කියා සිටියා.

විශේෂයෙන් ලෝක වෙළඳපොලට වැඩි වශයෙන් තේ සපයනු ලබන ඉන්දියාව, කෙන්යාව වැනි රටවල සැපයුම බිඳවැටීමද ඊට හේතුවී ඇති බවයි තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ පෙන්වා දුන්නේ.


තේ මිල මැයි මාසයේ ඉහළට
Saturday, 06 June 2020 - 13:59

පසුගිය මැයි මාසයේ මෙරට තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල්... Read More

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 10 වන දා
Saturday, 06 June 2020 - 8:39

රුපියල් මිලියන 23,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්... Read More

කොළඹ කොටස් වෙළඳපොළ පහතට
Friday, 05 June 2020 - 8:16

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී සුළු වශයෙන් පහත... Read More