ප්‍රමිතියෙන් තොර ලොකුළුෑණු බීජ අලෙවි කර ඇත්නම් කෘෂිකර්ම උපදේශකවරුන්ට දැනුම් දෙන්න - කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

Wednesday, 20 May 2020 - 18:48

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%91%E0%B6%AB%E0%B7%94+%E0%B6%B6%E0%B7%93%E0%B6%A2+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A
ප්‍රමිතියෙන් තොර ලොකු ළුෑණු බීජ අලෙවි කර ඇති පාර්ශවයන් පිලිබඳව ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරයාට තොරතුරු දැනුම් දෙන ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.වීරකෝන් ප්‍රකාශ කළා.

ඒ ඉහළ මිලකට ලොකුළුෑණු බීජ ලබාගෙන ඒවා පැළ නොවීම හේතුවෙන් අපහසුතාවට පත් දඹුල්ලේ ගොවීන් පිරිසක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු දෙමින්.

ඒ අනුව, හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ පෞද්ගලික අංශ මෙලෙස ප්‍රමිතියෙන් තොර බීජ ලබාදීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගත හැකි බවයි.


කොටස් වෙළඳපොලේ පහත වැටීමක්
Wednesday, 05 August 2020 - 19:39

කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනු අද දහවල් කාලයේ අවසන් වූ අතර, පහත... Read More

කජු සංස්ථාවේ නව අලෙවිසැලක් අඹේපුස්සේදී විවෘත කෙරේ
Wednesday, 05 August 2020 - 14:08

කජු සංස්ථාවේ නව අලෙවි සැලක් දෙස් විදෙස් සංචාරකයින් බහුලව... Read More

අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More