ඇඟළුම් අපනයනය ඉහළ නැංවීම සඳහා නව සැළැස්මක්

Thursday, 21 May 2020 - 8:05

%E0%B6%87%E0%B6%9F%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B7%90%E0%B6%82%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇඟළුම් අපනයනය ඉහළ නැංවීම සඳහා නව සැළැස්මක් සකස් කරන බව ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමය කියා සිටියේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු රටවල් යලි විවෘත වීමත් සමඟ නව අවස්ථා හිමිවනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවයි.

මේ යටතේ මුඛ ආවරණ සහ අත්වැසුම් වැනි නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොලට යොමුකිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ.

 

 

 


කොටස් වෙළඳපොලේ පහත වැටීමක්
Wednesday, 05 August 2020 - 19:39

කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනු අද දහවල් කාලයේ අවසන් වූ අතර, පහත... Read More

කජු සංස්ථාවේ නව අලෙවිසැලක් අඹේපුස්සේදී විවෘත කෙරේ
Wednesday, 05 August 2020 - 14:08

කජු සංස්ථාවේ නව අලෙවි සැලක් දෙස් විදෙස් සංචාරකයින් බහුලව... Read More

අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More