කල්පිටියේ සංචාරක ව්‍යාපාරය අවදානමක

Thursday, 21 May 2020 - 13:33

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A
කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ රට මුහුණදී ඇති තත්ත්වය හමුවේ කල්පිටියේ සංචාරක ව්‍යාපාරය කඩාවැටී ඇති බවට එම ක්ෂේත්‍රයේ නිරත පිරිස් පවසනවා.

සාමාන්‍යයෙන් දෙසැම්බර් මස සිට මැයි මාසය දක්වා කාලසීමාව තුළ තල්මසුන්, ඩොල්ෆින් සහ කොරල්පර නැරඹීම සඳහා කල්පිටිය මුහුදු තීරයට දෙස් විදෙස් සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන නමුත් වසංගතය හමුවේ සංචාරකයින් නොපැමිණීමෙන් තම ව්‍යාපාර මුළුමනින්ම අඩාලවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

 



කොටස් වෙළඳපොලේ පහත වැටීමක්
Wednesday, 05 August 2020 - 19:39

කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනු අද දහවල් කාලයේ අවසන් වූ අතර, පහත... Read More

කජු සංස්ථාවේ නව අලෙවිසැලක් අඹේපුස්සේදී විවෘත කෙරේ
Wednesday, 05 August 2020 - 14:08

කජු සංස්ථාවේ නව අලෙවි සැලක් දෙස් විදෙස් සංචාරකයින් බහුලව... Read More

අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More