කොටස් වෙළඳපොලේ වෙනසක්

Thursday, 21 May 2020 - 20:20

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
කොළඹ කොටස් හුවමාරුවේ එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය අද ඉහළම ප්‍රතිශතයකින් වර්ධනය වූ දිනය ලෙස සටහන් වුණා.

පෙර දිනයට සාපේක්ෂව මෙම දර්ශකය 6.98% ක වර්ධනයක් සටහන් කළ අතර, සියලූ කොටස් මිල දර්ශකයද ඒකක 129 යි දශම 5 යි 8 කින් ඉහළ ගොස් දැක්වුණේ ඒකක 4784 යි දශම 8 යි 0 ක් ලෙසයි.