දඹුල්ලේ එළවළු ගොවීන්ගේ චෝදනාව

Saturday, 23 May 2020 - 13:10

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80
තමන් තවමත් පොහොර හිඟයකට මුහුණ පා සිටින බවට දඹුල්ලේ එළවළු ගොවීන් චෝදනා කරනවා.

ඒ හේතුවෙන් අස්වනු අඩු වී ඇති අතර, පොහොර ලබා ගැනීමට දින ගණනාවක් පෝලිම්වල රැදී සිටිය යුතු බවයි ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.