තේ වෙන්දේසියේදී මිල පහතට

Saturday, 30 May 2020 - 8:08

%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
මේ සතියේ පැවති නවතම තේ වෙන්දේසියේදී සියලුම වර්ගවල තේ මිල පහළ වැටීමක් දක්නට ලැබුණා.

පසුගිය අගහරුවාදා සහ බදාදා පැවති මැයි මාසයේ තුන්වන තේ වෙන්දේසියට තේ කිලෝග්‍රෑම් මිලියන 5යි දශම 4ක් ඉදිරිපත් කර තිබූ අතර, පහත රට තේ කිලෝවක් සඳහා ලැබුණු සාමාන්‍ය මිල රුපියල් 765යි ශත 50ක්.

එමෙන්ම, ඉහළ කඳුකරයේ තේ වර්ග සඳහා රුපියල් 665 යි ශත 69 ක සාමාන්‍ය මිලක් හිමිවූ අතර, බී.ඕ.පී.එෆ් වර්ගයේ තේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 30 ත් 50 ත් අතර ප්‍රමාණයකින් පහත වැටීම විශේෂත්වයක්.


කොටස් වෙළඳපොලේ පහත වැටීමක්
Wednesday, 05 August 2020 - 19:39

කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනු අද දහවල් කාලයේ අවසන් වූ අතර, පහත... Read More

කජු සංස්ථාවේ නව අලෙවිසැලක් අඹේපුස්සේදී විවෘත කෙරේ
Wednesday, 05 August 2020 - 14:08

කජු සංස්ථාවේ නව අලෙවි සැලක් දෙස් විදෙස් සංචාරකයින් බහුලව... Read More

අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More