ලෝක වෙළඳපොලේ තෙල් මිල පහතට

Sunday, 31 May 2020 - 13:29

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
ඇමරිකානු - චීන වෙළඳ යුද්ධය යළි කරළියට පැමිණීමත් සමඟ ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටීමක් යළි වාර්තාවනවා.

විශේෂයෙන් හොංකොං දිවයිනේ පාලනය සම්බන්ධයෙන් චීනය ප්‍රකාශයට පත් කළ නව ආරක්ෂක නීතිය සහ ඊට ඇමරිකාවේ දැඩි ප්‍රතිචාරය මෙලෙස දෙරට අතර රාජතාන්ත්‍රික උණුසුම ඉහළ යාමට හේතුවයි.

මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 37 යි ශත 84 ක් ලෙස සටහන් වන අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 35 යි ශත 49 ක් ලෙසයි.


මහජන බැංකුවේ 59 වන සංවත්සර මහා පිරිත් සජ්ඣායනය
Wednesday, 08 July 2020 - 17:39

මහජන බැංකුව ස්ථාපිත කර ජුලි 01 වන දිනට පනස් නව වසරක් සැපිරිණි.... Read More

ගෘහස්ථ සංචාරක හෝටල් හිමිකරුවන් ආර්ථික අපහසුතාවක
Wednesday, 08 July 2020 - 13:23

සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල්වලට පමණක් විදේශ සංචාරකයින් ගෙන්වාගැනීමට... Read More

රුපියල ශක්තිමත් වෙයි
Tuesday, 07 July 2020 - 8:41

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More