නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමේ කටයුතු මාස හයකට නවතයි

Monday, 01 June 2020 - 13:25

%E0%B6%B1%E0%B7%90%E0%B6%A7%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%A7%E0%B7%93%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් යෙදීම අද සිට මාස හයක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ එම සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් බලපැවැත්වෙන විධානයන්ට අනුකූලවීමට නොහැකිවීම නිසා පසුගියදා පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.

මෙම නියාමන ක්‍රියාමාර්ගය සුරැකුම්පත් වෙළඳපොලේ කටයුතු කෙරෙහි අගතිදායක ලෙස බලනොපාන බවට සහතිකවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහ බැංකුව කියා සිටියා.


මහජන බැංකුවේ 59 වන සංවත්සර මහා පිරිත් සජ්ඣායනය
Wednesday, 08 July 2020 - 17:39

මහජන බැංකුව ස්ථාපිත කර ජුලි 01 වන දිනට පනස් නව වසරක් සැපිරිණි.... Read More

ගෘහස්ථ සංචාරක හෝටල් හිමිකරුවන් ආර්ථික අපහසුතාවක
Wednesday, 08 July 2020 - 13:23

සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල්වලට පමණක් විදේශ සංචාරකයින් ගෙන්වාගැනීමට... Read More

රුපියල ශක්තිමත් වෙයි
Tuesday, 07 July 2020 - 8:41

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More