රුපියල ශක්තිමත් වෙයි

Tuesday, 02 June 2020 - 19:26

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මාර්තු මස අවසානයේ සිට අප්‍රේල් 9 දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 9.1 කින් අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල මේ වනවිට සැලකිය යුතු ශක්තිමත් වීමක් පෙන්නුම් කර ඇති බව මහබැංකුව ප්‍රකාශ කරනවා.

ඒ අනුව, අප්‍රේල් 9 වනදා සිට ඊයේ දිනය දක්වා වන කාලය තුළ රුපියලයේ අවප්‍රමාණය සියයට 2.4 ක් ලෙසයි සටහන් වන්නේ.

එසේම, ස්ටර්ලින් පවුම්, කැනේඩියානු සහ  ඕස්ට්‍රේලියානු ඩොලර් මෙන්ම ඉන්දියානු රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පෙන්නුම් කරන්නේ අතිප්‍රමාණයක්.


මහජන බැංකුවේ 59 වන සංවත්සර මහා පිරිත් සජ්ඣායනය
Wednesday, 08 July 2020 - 17:39

මහජන බැංකුව ස්ථාපිත කර ජුලි 01 වන දිනට පනස් නව වසරක් සැපිරිණි.... Read More

ගෘහස්ථ සංචාරක හෝටල් හිමිකරුවන් ආර්ථික අපහසුතාවක
Wednesday, 08 July 2020 - 13:23

සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල්වලට පමණක් විදේශ සංචාරකයින් ගෙන්වාගැනීමට... Read More

රුපියල ශක්තිමත් වෙයි
Tuesday, 07 July 2020 - 8:41

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More