කොටස් වෙළඳපොල අද පැය දෙකක්

Thursday, 04 June 2020 - 8:47

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබීම සහ රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබුණද කොළඹ කොටස් වෙළඳපොල අද දිනයේ දෛනික ගණුදෙනු සඳහා පැය දෙකකට විවෘතව තැබෙනවා.

ඒ අනුව පෙරවරු 11 සිට පස්වරු 1 දක්වා කාලය තුළ  කොටස් වෙළඳපොල විවෘතව තැබෙන බවයි ඔවුන් නිවේදනය කළේ.


පුනරුද ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි
Friday, 10 July 2020 - 19:28

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 22,306 කට සෞභාග්‍යා කොවිඩ්... Read More

විදෙස් සංචිත ඉහළට
Friday, 10 July 2020 - 8:17

මෙරට විදේශ සංචිතය පසුගිය ජුනි මාසයේ ප්‍රකෘතිමත් වී ඇති බව... Read More

බැංකු සහන නොලැබීම ගැන මහබැංකුවෙන් පැහැදිලි කිරීමක් (වීඩියෝ)
Friday, 10 July 2020 - 6:12

පොලී අනුපාතික අඩු කිරීමේ වාසිය වානිජ බැංකු මගින් ණය ලාභීන්ට... Read More