කොළඹ කොටස් වෙළඳපොළ පහතට

Friday, 05 June 2020 - 8:16

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී සුළු වශයෙන් පහත වැටුණු අතර, සමස්ත මිල දර්ශකය දිනය අවසන දී 4781ක් ලෙස සටහන් වුණා.

කොටස් වෙළදපොළේ ප්‍රධානතම සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය දිනය අවසන දී සටහන් වූයේ 1956ක් ලෙසයි.

කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 605ක්. මේ වසරේදී ඊයේ දිනය වන විට විදේශිකයන් අලෙවි කළ කොටස්වල වටිනාකම රුපියල් බිලියන 7 ඉක්මවනවා. 


පුනරුද ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි
Friday, 10 July 2020 - 19:28

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 22,306 කට සෞභාග්‍යා කොවිඩ්... Read More

විදෙස් සංචිත ඉහළට
Friday, 10 July 2020 - 8:17

මෙරට විදේශ සංචිතය පසුගිය ජුනි මාසයේ ප්‍රකෘතිමත් වී ඇති බව... Read More

බැංකු සහන නොලැබීම ගැන මහබැංකුවෙන් පැහැදිලි කිරීමක් (වීඩියෝ)
Friday, 10 July 2020 - 6:12

පොලී අනුපාතික අඩු කිරීමේ වාසිය වානිජ බැංකු මගින් ණය ලාභීන්ට... Read More