තේ මිල මැයි මාසයේ ඉහළට

Saturday, 06 June 2020 - 13:59

%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
පසුගිය මැයි මාසයේ මෙරට තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 697යි ශත 57 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය පසුගිය අප්‍රේල් මාසයේ වාර්තා වූ රුපියල් 689යි ශත 18ක වාර්තාව අභිබවන අතර, මසකදී මෙතෙක් වාර්තා වූ ඉහළම මිල සාමාන්‍යයයි.

පසුගිය 2019 වසරේ මැයි මාසයේ වාර්තා වූ තේ කිලෝග්‍රෑමයකට රුපියල් 539යි ශත 55ක සාමාන්‍ය මිල හා සසදන විට මේ වසරේ මැයි මාසයේ පෙන්නුම් කරන්නේ කැපී පෙනෙන වර්ධනයක්. 


පුනරුද ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි
Friday, 10 July 2020 - 19:28

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 22,306 කට සෞභාග්‍යා කොවිඩ්... Read More

විදෙස් සංචිත ඉහළට
Friday, 10 July 2020 - 8:17

මෙරට විදේශ සංචිතය පසුගිය ජුනි මාසයේ ප්‍රකෘතිමත් වී ඇති බව... Read More

බැංකු සහන නොලැබීම ගැන මහබැංකුවෙන් පැහැදිලි කිරීමක් (වීඩියෝ)
Friday, 10 July 2020 - 6:12

පොලී අනුපාතික අඩු කිරීමේ වාසිය වානිජ බැංකු මගින් ණය ලාභීන්ට... Read More