වෙන්දේසියේදී පොල් මිල ඉහළට

Friday, 19 June 2020 - 13:35

%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඊයේ පැවති පොල් වෙන්දේසියේදී පොල් මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණා.

එහිදී පොල් 1000ක් සඳහා ලැබුණු සාමාන්‍ය මිල රුපියල් 55,318ක්.

පසුගිය 11 වන දා පැවති වෙන්දේසියේදී පොල් දහසක් සඳහා හිමි වූයේ රුපියල් 48,177ක් පමණයි.

ඒ අනුව පසුගිය වෙන්දේසියට සාපේක්ෂව මෙවර වෙන්දේසියේ පොල් මිල සියයට 15කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය 11 වන දා වෙන්දේසියට පොල් ගෙඩි 1181,880ක් ඉදිරිපත් කෙරුණු අතර, පොල් ගෙඩි 572,543ක් අලෙවි වුණා.

ඊයේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් වූ පොල් ගෙඩි සංඛ්‍යාව 880,360 දක්වා පහත වැටුණ ද අලෙවිය පොල් ගෙඩි 663,276 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 


පීඩාවට පත් ව්‍යාපාර 20,000 කට රුපියල් බිලියන 53 ක්
Saturday, 04 July 2020 - 19:53

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240 කට සෞභාග්‍යා කොවිඩි... Read More

රුපියල ශක්තිමත් වෙයි
Saturday, 04 July 2020 - 7:38

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More

මහබැංකුවෙන් තවත් දැනුවත් කිරීමක්
Friday, 03 July 2020 - 20:00

මෑතකදී හඳුන්වා දුන් විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේදී... Read More