කොටස් වෙළඳපොළ ලැයිස්තුගත රීති සංශෝධනය කෙරේ

Saturday, 20 June 2020 - 13:49

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BB%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කොළඹ කොටස් වෙළඳපොල ලැයිස්තුගත සමාගම්වලට වාර්ෂික වාර්තා මුද්‍රිත ස්වරූපයෙන් හැර වෙනත් ආකාරවලින් නිකුත් කිරීමට පහසුකම් සැලසීම සඳහා ලැයිස්තුගත රීති සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, ලබන සැප්තැම්බර් 10 වනදාට පෙර මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි සියලු ගිණුම් හිමියන් විසින් කොටස් තැරැව්කාර සමාගම් වෙත විද්‍යුත් ලිපිනය, ජංගම දුරකථන අංකය සහ බැංකු ගිණුම් විස්තර, ඇතුළත් විද්‍යුත් සේවා අයදුම්පත්‍රයක් තැරැව්කාර සමාගම හරහා ඉදිරිපත් කළ යුතුයි.

එය කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.


පීඩාවට පත් ව්‍යාපාර 20,000 කට රුපියල් බිලියන 53 ක්
Saturday, 04 July 2020 - 19:53

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240 කට සෞභාග්‍යා කොවිඩි... Read More

රුපියල ශක්තිමත් වෙයි
Saturday, 04 July 2020 - 7:38

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More

මහබැංකුවෙන් තවත් දැනුවත් කිරීමක්
Friday, 03 July 2020 - 20:00

මෑතකදී හඳුන්වා දුන් විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේදී... Read More