ඉන්දියාවේ තෙල් මිල ඉහළට

Sunday, 21 June 2020 - 20:14

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඉන්දියාව අද නැවතත් පෙට්‍රල් සහ ඞීසල් මිල ඉහළ නංවා තිබෙනවා.

ඉන්දියාවේ ඉන්ධන මිල ලෝක වෙළඳපොළේ මිලට සාපේක්ෂව දෛනිකව සංශෝධනය කෙරෙන අතර එම ක්‍රියාවලිය සති 12ක කාලයක් අත්හිටුවා තිබුණා. එහෙත් එය යළි ආරම්භ කළ පසු අඛණ්ඩ 15 වන දිනටයි අද තෙල් මිල ඉහළ නංවා ඇත්තේ.

ඒ අනුව නවදිල්ලියේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 79යි ශත 23ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඞීසල් ලීරයක මිල රුපියල් 78යි ශත 27 දක්වා ඉහළ නංවා ඇත්තේ වසර දෙකකින් ඉහළම අගය ලෙසයි.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මේ වන විට මාස 3කින් ඉහළම අගයට පත්ව ඇත්තේ කොවිඞ් නයින්ටීන් ගෝලීය වසංගතයේ බලපෑම හේතුවෙන්.


පීඩාවට පත් ව්‍යාපාර 20,000 කට රුපියල් බිලියන 53 ක්
Saturday, 04 July 2020 - 19:53

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240 කට සෞභාග්‍යා කොවිඩි... Read More

රුපියල ශක්තිමත් වෙයි
Saturday, 04 July 2020 - 7:38

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More

මහබැංකුවෙන් තවත් දැනුවත් කිරීමක්
Friday, 03 July 2020 - 20:00

මෑතකදී හඳුන්වා දුන් විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේදී... Read More