පාලන මිල සංශෝධනය කරන්නැයි ඉල්ලා කුකුළු මස් වෙළඳුන් විරෝධතාවක්

Monday, 22 June 2020 - 20:36

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
කුකුළු මස් කිලෝවක් සඳහා රජය නියම කර ඇති පාලන මිල සංශෝධනය කරන ලෙස ඉල්ලමින් ගාල්ල, මන්නාරම ඇතුළු නගර කිහිපයක අද වෙළඳුන් විරෝධතාවල නිරත වුණා.

දැනට කුකුළු මස් කිලෝවක් සඳහා රජය විසින් රුපියල් 500ක පාලන මිලක් පනවා ඇතත්, වෙළදපොළට කුකුළු මස් කිලෝවක් නිකුත් කරන විට එහි මිල රුපියල් 580ක් වන බවයි වෙළදුන් චෝදනා කරන්නේ.



පීඩාවට පත් ව්‍යාපාර 20,000 කට රුපියල් බිලියන 53 ක්
Saturday, 04 July 2020 - 19:53

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240 කට සෞභාග්‍යා කොවිඩි... Read More

රුපියල ශක්තිමත් වෙයි
Saturday, 04 July 2020 - 7:38

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More

මහබැංකුවෙන් තවත් දැනුවත් කිරීමක්
Friday, 03 July 2020 - 20:00

මෑතකදී හඳුන්වා දුන් විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේදී... Read More