තේ වලට සාමාන්‍ය මිලක්

Tuesday, 23 June 2020 - 8:17

%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
නවතම තේ වෙන්දේසියේදී තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 697යි ශත 57ක වාර්තාගත සාමාන්‍ය මිලක් හිමි වී තිබෙනවා.

ජුනි මාසයේ දෙවන තේ වෙන්දේසිය වූ එහිදි තේ කිලෝග්‍රෑම් මිලියන 6.7ක් අලෙවි වී ඇති අතර, ඉන් කිලෝග්‍රෑම් මිලියන 2.7ක් පහත රට තේ වර්ගයි.  



පීඩාවට පත් ව්‍යාපාර 20,000 කට රුපියල් බිලියන 53 ක්
Saturday, 04 July 2020 - 19:53

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240 කට සෞභාග්‍යා කොවිඩි... Read More

රුපියල ශක්තිමත් වෙයි
Saturday, 04 July 2020 - 7:38

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More

මහබැංකුවෙන් තවත් දැනුවත් කිරීමක්
Friday, 03 July 2020 - 20:00

මෑතකදී හඳුන්වා දුන් විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේදී... Read More