සව්, කුරක්කන්, උඳු මිල ඉහළට

Tuesday, 23 June 2020 - 13:52

%E0%B7%83%E0%B7%80%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%8B%E0%B6%B3%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
වෙළඳපොලේ සව්, කුරක්කන් සහ උඳු මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට මේවා ආනයනය නතර කර තිබීම මෙලෙස මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ සභාපති එස්. රාජේන්ද්‍රන් කියා සිටියේ.

රුපියල් 270 ක් වැනි මිලකට අළෙවි වූ සව් කිලෝවක් මේ වනවිට රුපියල් 330 කින් රුපියල් 600 දක්වා ඉහළ ගොස් ඇති බව වෙළඳුන් ප්‍රකාශ කළා.

ආනයනය තහනම් කර ඇති කුරක්කන් සහ උඳු නිෂ්පාදනය ද ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් නොවන බවයි  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ සභාපති එස්. රාජේන්ද්‍රන් කියා සිටියේ.


පීඩාවට පත් ව්‍යාපාර 20,000 කට රුපියල් බිලියන 53 ක්
Saturday, 04 July 2020 - 19:53

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240 කට සෞභාග්‍යා කොවිඩි... Read More

රුපියල ශක්තිමත් වෙයි
Saturday, 04 July 2020 - 7:38

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More

මහබැංකුවෙන් තවත් දැනුවත් කිරීමක්
Friday, 03 July 2020 - 20:00

මෑතකදී හඳුන්වා දුන් විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේදී... Read More