නව කාබනික පොහොර විශේෂයක්

Wednesday, 24 June 2020 - 8:49

%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කාබනික පොහොරවල පවතින පොස්පරස් ඌනතාවය සපුරාදීම සඳහා එප්පාවල පොහොර යන දේශීය සන්නාමය යටතේ පොහොර මිශ්‍රණයක් හඳුන්වා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

කොවිඩ් වසංගතයත් සමඟ ගෙවතු වගා සංග්‍රාමයක් අරඹා ඇති මොහොතක මෙම කාබනික පොහොර සඳහා ඉතා විශාල ඉල්ලුමක් ඇති විය හැකි බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

පොහොර ආනයනය සඳහා වසරකට වැය වන රුපියල් බිලියන 33ක මුදලක් රට තුළම ඉතිරි කර ගැනීමට ද මෙමගින් හැකියාව පවතින බව එම අමාත්‍යාංශය සඳහන් කළා.


පීඩාවට පත් ව්‍යාපාර 20,000 කට රුපියල් බිලියන 53 ක්
Saturday, 04 July 2020 - 19:53

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240 කට සෞභාග්‍යා කොවිඩි... Read More

රුපියල ශක්තිමත් වෙයි
Saturday, 04 July 2020 - 7:38

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More

මහබැංකුවෙන් තවත් දැනුවත් කිරීමක්
Friday, 03 July 2020 - 20:00

මෑතකදී හඳුන්වා දුන් විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේදී... Read More