විදුලිබල ව්‍යාපෘතිවලට ඇමරිකානු තාක්ෂණික සහය

Friday, 26 June 2020 - 13:56

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
ශ්‍රී ලංකාවේ විදුලිබල සංවර්ධන ව්‍යාපෘතිවලට ඇමරිකා එක්සත් ජනපද රජයේ තාක්ෂණික සහයෝගය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් පවසනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළා.

මෙම වසර අවසාන වන විට උමා ඔය, මන්නාරම සුළං බල ව්‍යාපෘතිය ඇතුළු බලශක්ති ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට නියමිතයි.

එම කටයුතු සඳහා අවශ්‍ය සියළු තාක්ෂණික සහයෝගය ලබාදීමට තම රටට සූදානම් බවයි ඇමරිකානු තානාපතිවරිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.


පීඩාවට පත් ව්‍යාපාර 20,000 කට රුපියල් බිලියන 53 ක්
Saturday, 04 July 2020 - 19:53

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240 කට සෞභාග්‍යා කොවිඩි... Read More

රුපියල ශක්තිමත් වෙයි
Saturday, 04 July 2020 - 7:38

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More

මහබැංකුවෙන් තවත් දැනුවත් කිරීමක්
Friday, 03 July 2020 - 20:00

මෑතකදී හඳුන්වා දුන් විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේදී... Read More