රුපියල ශක්තිමත් වෙයි

Saturday, 04 July 2020 - 7:38

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ දිනයේදී දක්නට ලැබුණු අතර, ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 188යි ශත 38ක් ලෙසයි.