රන් මිල තවදුරටත් ඉහළට

Sunday, 05 July 2020 - 8:19

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා පවතින ආර්ථික අස්ථාවර භාවය නිසා සුරක්ෂිත ආයෝජනයක් ලෙස ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

රන් මිල වසර 7 කින් ඉහළම අගයට පත්වීමෙන් අනතුරුව පසුගිය සතිය මුලදී අපගමනයක් පෙන්නුම් කළා.

කෙසේ නමුත් රන් අවුන්සයක මිල මේ වනවිට නැවතත් ඩොලර් 1,766.60 දක්වා ඉහළ ගොස් ඇති අතර,  එය ඉදිරි සතිය තුළ ඩොලර් 1,800 දක්වා ඉහළ යා හැකි බව විශ්ලේෂකයන්ගේ අදහසයි.


කොටස් වෙළඳපොලේ පහත වැටීමක්
Wednesday, 05 August 2020 - 19:39

කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනු අද දහවල් කාලයේ අවසන් වූ අතර, පහත... Read More

කජු සංස්ථාවේ නව අලෙවිසැලක් අඹේපුස්සේදී විවෘත කෙරේ
Wednesday, 05 August 2020 - 14:08

කජු සංස්ථාවේ නව අලෙවි සැලක් දෙස් විදෙස් සංචාරකයින් බහුලව... Read More

අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More