රුපියල ශක්තිමත් වෙයි

Tuesday, 07 July 2020 - 8:41

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ නැවතත් දක්නට ලැබුණා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 188.18ක් ලෙසයි.

ඒ අනුව මේ වසරේදී මේ දක්වා රුපියලේ අගය අවප්‍රමාණ වී ඇත්තේ සියයට දශම එකයි හයකින් පමණයි.

කෙසේ නමුත්, පසුගිය අප්‍රේල් 8 වනදා ඩොලරයේ විකුණුම් මිල රුපියල් 200 ඉක්ම වූවා.

එතැන් සිට මේ දක්වා රුපියලේ අගය 6%කට වැඩි ප්‍රමාණයකින් ශක්තිමත් වී තිබෙනවා.


කොටස් වෙළඳපොලේ පහත වැටීමක්
Wednesday, 05 August 2020 - 19:39

කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනු අද දහවල් කාලයේ අවසන් වූ අතර, පහත... Read More

කජු සංස්ථාවේ නව අලෙවිසැලක් අඹේපුස්සේදී විවෘත කෙරේ
Wednesday, 05 August 2020 - 14:08

කජු සංස්ථාවේ නව අලෙවි සැලක් දෙස් විදෙස් සංචාරකයින් බහුලව... Read More

අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More