කොටස් වෙළඳපොලේ පහත වැටීමක්

Wednesday, 05 August 2020 - 19:39

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනු අද දහවල් කාලයේ අවසන් වූ අතර, පහත වැටීමක් පෙන්නුම් කළ සමස්ත දර්ශකය 5,146.44ක් ලෙස සටහන් වුණා.

දිනය තුළ කොටස් මිලියන 30.4 ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම මිලියන 603.8 ක්.