රන් අවුන්සයක මිල ඩොලර් 2,000 ඉක්මවයි

Friday, 07 August 2020 - 9:01

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+2%2C000+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
පළමු වතාවට ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 2000 ඉක්මවා තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ රත්‍රං ඇතුළු ලෝහ මිලදී ගැනීම සඳහා ජනතාව වැඩි වශයෙන් යොමු වීමයි.

එමෙන්ම, ඇමරිකාව සහ චීනය අතර පවතින මතභේදාත්මක තත්ත්වය ද ඊට හේතුවක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රත්‍රං මිලට අමතරව රිදී මිල ද සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.